Thursday, September 13, 2012
Sunday, September 9, 2012
Friday, August 31, 2012
Torrent File එකක් බා ගැනීමට මුලිම අපිට sotware එකක් තියනවා බා ගන්න. මේකට නොයෙක් නොයෙක් softwares ගොඩක් තියනවා. උදාහරණ විදියට utorrent, Bittornt, bitcomet විදියට තව ගොඩක් තියනවා. මේවගෙන් හොදම ඒවා utorrent and Bittorent. මේ දෙකෙනුත් මම පාවිච්ච් කරන්නේ utorrent. ඔයාලට කැමැති එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම ලින්ක් දැන්නම් ඒ දෙකෙම කැමැති එකක් බා ගන්න මුලින්ම.
Bittorent
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
ඊළගට www.torrentz.eu වෙබ් අඩවියට ගිහින් search bar එකේ ඔබට අවශ්‍ය දේ search කරන්න. ඊට පස්සේ result පහල වැටෙනවා. seeds වැඩිම තියන එක බලලා එක click කරන්න. එතකොට වැටෙනවා torrentz site ටික. එතැනින් හොදම site වලට තියෙන්නේ kickasstorent.com and thepiratebay.se මේ site 2න් එකකට ගිහින් පහල snapshot එක විදියට click කරන්න. මම kickasstorrent download කරන නිසා එකේ snapshot එකක් තියෙන්නේ.
මෙතැනට වෙනකන් මුකුත් ප්‍රශ්න නෑ කියල මම හිතනවා. දැන් ඔයාලට torrent එකෙන් file එකක් Download කරගන්න පුළුවන්නේ නේද? මොකක් හරි ගැටළුවක් තියනවනම් මට mail එකක් හරි පහල comment එකක් හරි දාන්න . ඊලග දවසේ මම කියල දෙන්නම් torrent එකෙන් වේගයෙන් file එකක් download කරන්නේ කොහොමද කියල. එහෙනම් පස්සේ හම්බෙමු.
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
Read more
Sunday, August 26, 2012
Sleeping Dogs is a 2012 open world action-adventure video game developed by United Front Games in conjunction with Square Enix London Studios and published by Square Enix, released on August 14, 2012 for Microsoft Windows
- Release Date - 24-08-2012
- Protection....Steam + CEG + Custom
- Game Type - Action
- Disk(s) - 2 DVD
INSTALL NOTES
2. Mount or burn image
3. Install
4. Copy everything from the SKIDROW folder on DVD 2 into the game
installation
5. Play the game
6. Support the companies, which software you actually enjoy!
7. Windows XP Not supported
Download Sleeping Dog
Enjoy!!!
Read more
Subscribe to:
Posts (Atom)