Friday, August 31, 2012

How To Download Torrent File

0 comments


Torrent File එකක් බා ගැනීමට මුලිම අපිට  sotware එකක් තියනවා බා ගන්න. මේකට  නොයෙක් නොයෙක් softwares ගොඩක් තියනවා. උදාහරණ විදියට utorrent, Bittornt, bitcomet විදියට තව ගොඩක් තියනවා. මේවගෙන් හොදම ඒවා utorrent and Bittorent. මේ දෙකෙනුත් මම පාවිච්ච් කරන්නේ utorrent. ඔයාලට කැමැති එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම ලින්ක් දැන්නම් ඒ දෙකෙම කැමැති එකක් බා ගන්න මුලින්ම.


Bittorent

ඊළගට  www.torrentz.eu  වෙබ් අඩවියට ගිහින් search bar එකේ ඔබට අවශ්‍ය දේ search  කරන්න. ඊට පස්සේ result පහල වැටෙනවා. seeds වැඩිම තියන එක බලලා එක click කරන්න. එතකොට වැටෙනවා torrentz site ටික. එතැනින් හොදම site වලට තියෙන්නේ kickasstorent.com and thepiratebay.se මේ site 2න් එකකට ගිහින් පහල snapshot  එක විදියට click කරන්න. මම kickasstorrent download කරන නිසා එකේ snapshot එකක් තියෙන්නේ.


 මෙතැනට වෙනකන් මුකුත් ප්‍රශ්න නෑ කියල මම හිතනවා. දැන් ඔයාලට torrent එකෙන් file එකක්  Download කරගන්න පුළුවන්නේ නේද? මොකක් හරි ගැටළුවක් තියනවනම් මට mail එකක් හරි පහල comment එකක් හරි දාන්න . ඊලග දවසේ මම කියල දෙන්නම් torrent එකෙන් වේගයෙන් file එකක් download කරන්නේ කොහොමද කියල. එහෙනම් පස්සේ හම්බෙමු. 

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. 




Post a Comment